Friday, August 24, 2012

පුංචි පුතා කියූ ලොකු කතාව - 2


වර්තමාන උදාහරණය  (Modern Example)

පළමුවෙනි කතාව කියල බ්ලොග් ලෝකේ අත් හැරලා වගේ ඉඳලා සෑහෙන කාලෙකින් මේ දෙවෙනි කොටස ලියන්නේ. යම් කාර්ය බහුලත්වයක් නිසාවෙනුත් සිතේ පැවැති අලස ස්වභාවය නිසාවෙනුත් තමා මෙතරම් ප්‍රමාද උනේ. ඒත් Better Late Than Not කියල දෙවෙනි කොටස, එනම් වර්තමාන උදාහරණය ලියන්න තීරණය කළා. 

හැබැයි මේ කතාවේ නියම අරුත දීම සඳහා ඉංග්‍රීසියෙන්ම කියන්න සිදු වෙනවා. ඒ නිසා අකිඳු පුතාගේ පැවරුමෙන් ගත් උපුටනයකුයි, පහත පලවන්නේ.

NAMING THE COUNTRY

This story was told by Sri Lankan Foreign Minister late Lakshman Kadirgamar at his after dinner speech OFF THE CUFF, in UK, at which Sri Lankan cricketers were present in the year 2003.
Hon. Foreign Minister, Late Mr. Lakshman Kadirgamar
Ugandan president Idi Amin told his foreign minister that he wanted to change the name of 'Uganda' to 'Idi'. The minister was asked to canvas world opinion and return in two weeks. He did not do so. He was summoned and was asked to explain.

He said, "Mr.President, I have been informed that there is a country called Cyprus. Its citizens are called Cypriots; If we change the name of our country to 'Idi' our citizens will be called ......................... Idiots".

The wise minister avoided from changing the country name due to a foolish decision.    

13 comments:

  1. අපොයි කඩ්ඩෙන් කොටලා !
    දෙපාරක් කියෝලයි තේරුං ගත්තේ

    ReplyDelete
    Replies
    1. ඕක සිංහලට නැගුවොත් හරි උපහාසය ගන්න බැහැ. එතකොට කතාව දියාරු වෙනවා. ඒකයි ඉංග්‍රීසියෙන්ම දැම්මේ. ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙලත් මටත් මව් බසින් නොවන ලේඛනයක් දෙපාරක් කියෙව්වොත් තමයි වඩා හොඳින් වැටහෙන්නේ.

      Delete
  2. Replies
    1. සිතුවිලි සිතූ ට ස්තුතියි!
      මකරන්දයට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  3. ඉඩි අමීන්ට ඉදලා තියෙන්නේ සුපිරි විදේශ ඇමතියෙක්නේ...
    කදිරගාමරුත් ඉතිං ඊට දෙවනි නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔය වගේ විදේශ ඇමතිවරු ලබන්න ජනාධිපතිවරු පිං කරලා තියෙන්න ඕනේ. නැත්තන් කරන අමනකන් වලට රටටම කෙල වෙනවා.
      අබේ ට ස්තුතියි, කමෙන්ටුවට. මකරන්දයට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  4. බුද්ධිමත් ඇමතිවරු හැම කාලේම එක් කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා :D

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහර ඇමතිවරුන්ගේ අමනකම පෙන්නේ කට ඇරියහමයි. එතකන් හැමෝම හිතන් ඉන්නේ බුද්ධිමත් කියල.
      හසිතට ස්තුතියි.

      Delete
  5. ලොකු වුනාම මොනවා ලියයිද කියාලා හිතාගන්ඩ බෑ.:P

    ReplyDelete