I am really glad that I changed my profession
from banking to teaching. Banking is boring and stressful. Even though, some
stress is involved in teaching too, the humour you come across while teaching
kids makes it easily bearable.
Once, I was doing a Buddhism lesson to
grade 5 kids and was explaining about Lord Buddha’s second visit to Sri Lanka. I
told them that it was to Nagadeepa and the two kings, Chulodara and Mahodara were fighting over their rights
to a throne embedded with precious gems which was inherited from their
forefathers. Suddenly one boy raised his hand and I gave him the chance to
speak.
Another day, I was telling them about Lord Buddha’s
visit to his home town, Kimbulwathpura. I
explained that even though Buddha was invited to King Suddodhana’s castle on
the first day for meals, on the second day there was no invitation and he had
to go from door to door on alms begging.
Suddenly, a kid asked, “Sir, how many
arms did he get?”
Nice to see u back..
ReplyDeleteI second that...:D
DeleteThanks friends. Hope to continue.
DeleteI third that. :P
DeleteI'm glad the kids feel free to ask questions; when we were kids, not all teachers entertained questions, specially on subjects such as religion.
Of course they ask questions when I teach and not from all teachers. :D
DeleteThanks for commenting Nalini.
you came after long time... ! Nice to see you Buddy !
ReplyDeleteTeaching is my favorite profession !
Hello Madhuranga Malli. It's good to hear that you also prefer teaching.
Deleteඅම්මෝ කල්පෙකට පස්සේ නේද පොත් ගුල්ල. ඉස්සර අපි ඔය බෞද්ධ කතා ඔහේ අහන හිටියට දැන් පොඩි උන් එහම නැහැ . විශේෂයෙන් උදේ හවා ඔව්ව් ඇහෙන්නේ නැතුව අලුතින්ම අහන කොට . මේ ළඟ පන්සලක අපායේ වධ දෙන හැටි චිත්‍රයට නගල තියෙනව. මට නම් මොකක්ද වගේ තැනින් යන කොට ළමයි ඕක දකින එක . අපේ පොඩි දෝනිට දවසක් මන් කියල දුන්න බුදු හාමුදුරුවෝ කිව්වේ යමක් අහපු පලියට විශ්වාස කරන්න එපා කියල
ReplyDeleteඔය කතාව මටම පාරා වළල්ලක් වෙලා තියෙන්නේ . යමක් කියල නම් පිරිමහන්න බැහැ
ඇත්තටම අවුරුද්දකින් පස්සේ තමා මේ ලිව්වේ. කොච්චර හිත හිත හිටියත් ලියන්න බැරි උනා.
Deleteමමත් ඔය පන්සල් වල අපාය ඇඹිල්ලට නම් කැමති නැහැ. ඕක මයේ හිතේ සාර්ලිස් මාස්ටර්ගේ ගෝලයෝ පටන්ගත්තු වැඩක්.
ළමයි අහන ප්‍රශ්න ගැන කියන කොට මට මේ ලඟදි 6වන ශ්‍රේණියේ පුතෙක් අහපු ප්‍රශ්නයක් මතක් උනා.
"Sir, why did prince Siddhartha walked only seven steps when he was born?"
දීපන්කෝ ඉතින් උත්තර!
Kids dont buy these stories nowadays ...
Deleteදැකීම සතුටක් පොත් ගුල්ලව, :)
ReplyDeleteඔබද එසේමය.
Deleteමැණික් පුටුව ඇත්තටම අයිති මහෝදරටලුනේ. එයාගේ දුව චූලෝදර බැන්ද වෙලාවේ දෑවැද්දට තමා පුටුව දුන්නාය කියන්නේ. පස්සේ දුව මැරුණාම මහෝදර කිව්වලු දැන් දුව නැති නිසා පුටුව ආපහු ඕනේ කියලා. වලිය පටන් ගන්නේ එතකොටලු.
ReplyDeleteමේ කතාව නං ඇහුවෙත් අදමයි. හසිත මල්ලි ඔය විස්තරය හොයා ගත්තේ කොහෙන්දැයි කිව්වොත් හරි වටිනවා.
Deleteඒ කතාව මම අහලා තිබුණු කතාවක් අයියා. හරියටම නිච්චි නැහැ කොහෙන්ද කියලා. මම ඔයා පොතක් ඇහුව නිසා ඒකට පොඩ්ඩක් මහාවංසේ පෙරළලා බැලුවේ ඒකේ විදිහට නම් මහෝදරගේ නංගීව සරණ පාවා දෙන්නේ කණ්ණාවඩ්ඪමාන පර්වතය අධිපති නා රජ්ජුරුවන්ට. මේ දෙපළගේ පුත්‍රයා තමා චූලෝදර කියන්නේ.
Deleteකාලයක් ගියාට පාස්සේ චූලෝදරගේ තාත්තා මියයනවා මැණික් පුටුවේ භාරකාරීත්වය තමනෙග බිරිඳට පවරලා. මේ අවස්ථාවේදී තමා මේ මැණික් පුටුව ලබාගන්න මාමයි බෑණයි ෆයිට් කරන්නේ.
මේකෙදී මහෝදරට මැණික් පුටුවට තියෙන අයිතිය මොකක්ද කියලා හරියටම පැහැදිලි මදි. ඒක වටින වස්තුවක් නිසා ඒක හිමි කර ගැනීමේ ආසාව එයාට ආවද මන්දා
බොහොම ස්තුතියි විස්තරයට. මහාවන්සේ තිබුණු පලියට හැම දෙයක්ම ඒ හැටියටම බාර ගන්නත් අවශ්‍ය නැහැ. මොකද මහාවංශය ලියවෙනකොට ඔය සිද්ධි වෙලා ශතවර්ෂ ගණනක් ගතවෙලා. ඔය විස්තර ලියන්න ඇත්තේ මිනිස්සු අතර තිබුණු පුරාවෘත ඇසුරෙන් නේ.
Delete