tag:blogger.com,1999:blog-7382972988957664562.post6524970178348159131..comments2023-10-30T10:04:29.643+05:30Comments on මකරන්ද: හෙනහුරාත් මහ බලවත් - පැරදුනානෙ නරි නයිදෙටපොත් ගුල්ලාhttp://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-7382972988957664562.post-4738661482620239172012-07-05T17:18:23.268+05:302012-07-05T17:18:23.268+05:30හැබෑටම ඒ ගැන කතාවක් නැහැ. ඒත් මේ කරපු උදව්වෙ හැටිය...හැබෑටම ඒ ගැන කතාවක් නැහැ. ඒත් මේ කරපු උදව්වෙ හැටියට මාසෙකට එක කුකුළා ගානේ දෙන්ඩ වටිනව.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-91741376965890609932012-07-04T20:18:54.285+05:302012-07-04T20:18:54.285+05:30ගමරාළ නරිරාළට තෑග්ගක් එහෙම දීලා නැද්ද :)ගමරාළ නරිරාළට තෑග්ගක් එහෙම දීලා නැද්ද :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-53553636677565143232012-06-13T12:37:21.183+05:302012-06-13T12:37:21.183+05:30අම්බෝ මගේ අතින් ලොකු අතපසුවීමක් වෙලානේ. මම දැන්නේ ...අම්බෝ මගේ අතින් ලොකු අතපසුවීමක් වෙලානේ. මම දැන්නේ දැක්කේ මේක.. අනේ සමාවෙන්ඩ ඕනේ එහෙනම් හැමෝටම. මේක ලියලා තියෙන්නේ 2011 සැප්තැම්බර් වලනේ. අද 2012 ජූලි. ඔය අළුතෙන් පටන් ගන්න හදපු බ්ලොග් එකද අර පුංචිත්තා කියලා තියෙන්නේ. අනේ එකේ කවුරු හරි ඉන්නවනම් මට ඉන්වීටේෂන් එකක් එවන්න. මම සම්බන්ධ වෙන්නම් ඒ බ්ලොග් එකටත්. අනික මම පොත් ගුල්ලා අයියව(මාමව) සම්බන්ධ කරගත්තනේ කවිමුතුමල්වලට. කෝ තාම මේ කවි පන්තිය දාලා නෑනේ. හරි මමම ටික දවසකින් මේ ටික මේ විදියටම පල කරන්නම්කෝ. මේක ඊට කලින් දැක්කොත් අනේ පොත්ගුල්ලා අයියේ අනිවා මේ කවි පල කරන්න කවිමුතුමල් වලAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-1561049279929308112011-10-04T07:41:38.458+05:302011-10-04T07:41:38.458+05:30චාන්දි සොහොයුරිය මේ පැත්තේ ඇවිත් තියෙන බව දැන්නේ ද...චාන්දි සොහොයුරිය මේ පැත්තේ ඇවිත් තියෙන බව දැන්නේ දැක්කේ. බොහොම ස්තුතියි කමෙන්ටුවට.
මේ හෙනහුරාගේ කවි ටික මගේ බ්ලොග් අවකාසේ Turning Point එකක් වෙලා වගේ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-55544242701636015292011-10-01T18:08:32.190+05:302011-10-01T18:08:32.190+05:30විජය පත්තරේ කතා පොත් එකතු කලා මටත් මතකයි. බලාගෙන ය...විජය පත්තරේ කතා පොත් එකතු කලා මටත් මතකයි. බලාගෙන යනකොට අපි වැඩි දෙනෙක් සම වයසේ කට්ටියනේ. කවි ටිකනම් අපූරුයි. සුබපැතුම්!Chandy VIChttps://www.blogger.com/profile/11804243634174351497noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-32735189616318605892011-09-29T21:11:24.493+05:302011-09-29T21:11:24.493+05:30@චතූ
මල්ලිත් අනාගතේදී සිය බුද්ධියෙන් හෙනහුරාට වැඩක...@චතූ
මල්ලිත් අනාගතේදී සිය බුද්ධියෙන් හෙනහුරාට වැඩක් දෙන්න.
කමෙන්ටුවට ස්තුතියි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-61085743009023379902011-09-29T20:47:24.018+05:302011-09-29T20:47:24.018+05:30නියමයි, නියමයි
යස වැඩේ හෙනහුරාට.. :Dනියමයි, නියමයි
යස වැඩේ හෙනහුරාට.. :Dkasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-52293493195434886322011-09-28T11:24:30.354+05:302011-09-28T11:24:30.354+05:30අපොයි පොත් ගුල්ලො, මං ඔයාව දැකල තියෙනව, අන්න මං මූ...අපොයි පොත් ගුල්ලො, මං ඔයාව දැකල තියෙනව, අන්න මං මූණු පොතේ විස්තර කිව්වා, ගිහින් බලන්නකො මැසේජ් එකක් දාලා ඇති මමහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-75855150583915749202011-09-27T01:03:53.625+05:302011-09-27T01:03:53.625+05:30@හා පැටික්කි (MS) :ඕක මොකක්ද අනේ... සමාව ඉල්ලන්න ත...@හා පැටික්කි (MS) :ඕක මොකක්ද අනේ... සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙමෙයි.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-55759332549297532242011-09-27T01:03:46.172+05:302011-09-27T01:03:46.172+05:30@ පොත් ගුල්ලා -ආනේ... පරණ කමෙන්ටුව දැක්කෙ දැන්ද. ...@ පොත් ගුල්ලා -ආනේ... පරණ කමෙන්ටුව දැක්කෙ දැන්ද. ඔය ඔක්කම කතා බාලන්න ඉතින් පුලුවන් උනේ නාලිකා අසූ ගණනක් පේන මෙහේ රූපවාහිනෛයට පින්සිද්ධ වෙන්න තමයි. හරි අපූරු වැඩක්නෙ පටන් අරගන තියෙන්නෙ. ඔන්න මගෙනුත් පුන්චිත්තට උපරිම සහය.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-8618538580916857812011-09-26T21:11:22.036+05:302011-09-26T21:11:22.036+05:30පුංචිත්තට එකතුවෙන්න කල ආරාධනාවට ස්තුතියි .ඒත් අප්ප...පුංචිත්තට එකතුවෙන්න කල ආරාධනාවට ස්තුතියි .ඒත් අප්පා ඔවට මට ලියන්න පුලුවන්ද කියලා සැක සහිතයි . මම ඉතින් රස්සාව ඇරුණම අනික් හැම දේටම කම්මැලියනේ .අනික දැන් සෑහෙන්න කාලෙකින් නිර්මාණාත්මක දේවල් කියවනවා හොරයි .රාජකාරියට අදාල ටෙක්නිකල් දෙවල්නේ කියවන්නේ .ඒ නිසා ඕගොල්ලො ඒ වැඩේ කරන්නකො මම පුලුවන් නම් පස්සේ එක් වෙන්නම්TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-21324838567715292332011-09-26T21:03:33.790+05:302011-09-26T21:03:33.790+05:30@වලව්වේ නරි මොටා
ඔන්න බොලේ නරි මෝටා මේ පැත්තෙ ඇවිල...@වලව්වේ නරි මොටා
ඔන්න බොලේ නරි මෝටා මේ පැත්තෙ ඇවිල්ල. අපි නරිනට කැමති නිසා සාදරයෙන් පිළිගන්නව.
ඒකනෙ බලාන්ට.... හැමදාම නරින්ට අරියාදුව. අර දරු කමට හදාගන්න ගත්ත පොඩ්ඩිවත් මකරෙක් ඇවිත් උස්සන් ගියා නේද?
ඔය නරි මෝටා ගේ නරි මොලේ පාවිච්චි කොල්ල බැරිද ඔය රාහු අපල වලිනුත් ගැලවෙන කරමයක් කියන්ඩ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-73124928481629039292011-09-26T20:42:09.633+05:302011-09-26T20:42:09.633+05:30@TG
පොත් වල චිත්ර ඇන්දේ සුනිල් ජයවීර මහත්මයාම තමා...@TG
පොත් වල චිත්ර ඇන්දේ සුනිල් ජයවීර මහත්මයාම තමා. ඔය TG කියන කිඹුල් ගෙදර මනමාලි නං මං කියවල නැහැ. හැබැයි "උසට උසයි මනමාලී" නං කියවල තියෙනව. අර බින්දි පල කරපු වියට්නාම් ජන කතාවේ වගේ මේ කතාවෙත් අහස තියෙන්නේ බොහොම පාත. මනමාලි මිදුල අතුගාන්න ගිහින් ඉදල මිට ආකහේ වදින නිසා හරි රටාවකට අතුගාගන්න බැරි වෙනවා. නෑදෑයෝ ටික මේකට හිනා වෙනවා. මනමාලිට කේන්ති ගිහින් ඉදල අරගෙන අහසට තඩි බානව. ගෑනියෙක්ගෙන් ගුටි කන්ඩ වෙච්චි ලැජ්ජාවට අහස ඈතට ඈතට පලා යනවා. අපූරු කවි කිහිපෙකුත් මේ කතාවේ තිබුන.
"උස පුතාගේ මනමාලී
උසට උසයි මනමාලී

මිදුල කැතයි මනමාලී"
ඔච්චරයි මතක.
TG කියන අනෙක් පොත් දෙකත් මං කියවල නැහැ. ඒත් පින්හාමි සිනමාවට නැගුන නේද?
තව මා කියවූ එතුමාගේ පොතක් තමා "ඉස්සරහ බලන්නෝ". තවත් කේ. ජයතිලකයන් හා එක්වී ලියූ ළමා කෘතිය "පුංචි පුතා සහ පුංචි වළාකුල".

TGත් අපේ පුංචිත්තට එක්කහු වෙන්න. ළමයින් වෙනුවෙන් දන්නා දේ ලියමු.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-36368851004623797962011-09-26T19:10:25.834+05:302011-09-26T19:10:25.834+05:30සුනිල් ජයවීර කියන්නෙ බොහොම හොඳ රසවත් ළමා පොත් ලිව්...සුනිල් ජයවීර කියන්නෙ බොහොම හොඳ රසවත් ළමා පොත් ලිව්ව ලේඛකයෙක් .එතුමගේ පොත්වලට චිත්ර ඇන්දේත් එතුමා විසින්මයි කියල මගේ මතකය . කිඹුල් ගෙදර මනමාලි , පිංහාමි, මැටි ගෙදර ලමයි එහෙම කියවල ඇතිනේ ඔයාලා .

ඇත්තම කිව්වොත් කවි ටික කියවගෙන යද්දී මට මතක්වුනේ කිඹුල් ගෙදර මනමාලී පොත .එකේ ගම මහගෙයි , ගම රාලයි හරි ලෝබයි . තල ,කුරහන්, හාල් ,පොල් එමට තිබුණත් හැමදාම කුරහන් රොටියි , ලුණු මිරිසුයි කන්නෙ .

අන්න අතන උඩහල්ලේ කුරහන් රොටියක් තියෙනවා
අප්පච්චිට ටිකක් තියල උඹ කාපන් අනික් ඒවා

ගම දෝණි කුරහන් රොටි කන්න එපා වෙලා දවසක් කන් කෙඳිරි ගාන ගමන් කියනවා "කිඹුලෙක් එක්ක හරි දීග යන්න තිබුණනම් මේ දුක ඉවරයි " කියලා . ඕක ඇහුණ එතනින් ගිය කිඹුලෙක් ගම දූ කසාද බැඳගන්න හිතලා මගුල් තුලා කතාකරගන්න ගමයගේ ගෙදර එනවා. ගම ගෙදර උන්දැලට දෙලෝ රත්වෙන්නෙ එතකොට . ඉතින් ගමයටයි මහගෙටයි ඔය කිඹුලගෙන් ගැලවෙන්න උදවුකරන්නෙ නරියෙක් තමයි . හරියට මේ කතාවේ වගේTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-80729608417078232942011-09-26T18:06:55.512+05:302011-09-26T18:06:55.512+05:30අනේ අපුච්චේ........ මට පරණ පුරුද්දට හරී දැක්කහම අ...අනේ අපුච්චේ........ මට පරණ පුරුද්දට හරී දැක්කහම අක්කවමනේ මතක් උනේ. වාසගම් දාගත්තා කියලා මතකයැ අපිට පරණ එව්වා මිස. සමා වෙන්න හරී අයියේ...........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-65297364083464852142011-09-26T16:37:26.232+05:302011-09-26T16:37:26.232+05:30ළමා බ්ලොග් ගැන වූ උනන්දුව දැක බොහෝ සන්තෝස වූයෙමි. ...ළමා බ්ලොග් ගැන වූ උනන්දුව දැක බොහෝ සන්තෝස වූයෙමි. උදේ පටන් හයවරක් ආවත් සටහනක් තියන්න බැරි විය, දැනුත් සාකච්ඡාවක් අතරතුර ආපු ගමන්. වචන නැහැ... බොහෝමත්ම සන්තෝසයි ආරම්භක පියවර ගැන. පුංචිත්තා නම අගේය මහත්මයා. සුබ පැතුම්!

අපෙන් ද පූර්ණ සහයෝගය.

එක්වී බබලවමු පුංචිත්තා
දිනවමු පුංචි තරු!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-59073833262615940422011-09-26T14:45:00.085+05:302011-09-26T14:45:00.085+05:30@හරී - පිණිපළස :ඒකනෙ අක්කා... මගේ නම විතරයි තියෙන්...@හරී - පිණිපළස :ඒකනෙ අක්කා... මගේ නම විතරයි තියෙන්නෙ අක්කගෙ ඉතින් අගට වාසගමත් තියෙනවනෙ.......
මමත් ඉතින් කලින් දැනන් හිටියෙ නෑ ඔය නමින්ම තවත් කෙනෙක් ඇති කියලා...
වාසගමත් එක්ක බැලුවම පැටලෙන එකක් නෑ මම හිතන්නෙ......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-29408687190542282252011-09-26T13:29:27.209+05:302011-09-26T13:29:27.209+05:30@ පොත් ගුල්ලා, මූණු පොතට ගිහින් බලන්න, මම පණිවිඩයක...@ පොත් ගුල්ලා, මූණු පොතට ගිහින් බලන්න, මම පණිවිඩයක් එවල ඇති,
@ හා පැටික්කි නගෝ,, මට නම්කරන්න දෙයක් නැතෝ,,මම බ්ලොගයේ නම වාසගම හැටියට භාවිතා කරන බව කරුණාවෙන් සළකන්න හොඳේ, ඔය පැටළීමම මාරයා ටත් තව කිහිප දෙනෙකුට වී ඇත,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-10114981989335064712011-09-26T13:12:12.426+05:302011-09-26T13:12:12.426+05:30@ හා පැටික්කි (MS) :හා නංගියේ/අක්කියේ/ඇන්ටියේ මම ...@ හා පැටික්කි (MS) :හා නංගියේ/අක්කියේ/ඇන්ටියේ මම කොහොමද බොලේ අක්කා වුනේ....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-40326510596554724962011-09-26T13:01:00.270+05:302011-09-26T13:01:00.270+05:30@හා පැටික්කි
හෝව්. හෝව්. මම සඳරුට කියන්නෙ මල්ලි කි...@හා පැටික්කි
හෝව්. හෝව්. මම සඳරුට කියන්නෙ මල්ලි කියල. සපතේරු මාම තමා සඳරුට පුතා කියන්නෙ. අසංක ආසිරිටයි මං නං පුතා කියන්ඩ ඕනෙ කිව්වේ. ඌ තාම පැටියනේ. A/L කළා විතරයි. තව පහු වෙනකොට මල්ලි කිව්වැකි. සඳරුගේ වැඩ කිඩ දිහා බලන කොට හරිනන් කියන්ඩ ඕනෙ අයියෙ කියලනෙ. හා පටික්කිත් ඉතින් වැඩ කිඩ අතින් අක්ක කෙනෙක්ද, ඇන්ටි කෙනෙක්ද දන්නේ නෑ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-5159102898467589212011-09-26T12:40:13.731+05:302011-09-26T12:40:13.731+05:30හික්ස්..... මරු කතාව හරී අක්කේ..... මාත් ඒත් ගණන් ...හික්ස්..... මරු කතාව හරී අක්කේ..... මාත් ඒත් ගණන් දාලා බැලුවා 74 ඉපදිලා 25 පැන්නා කිව්වම.

පොත් ගුල්ලා මාමේ සඳරුට පුතා කියනවනම් මම දුව හරිය....... හික්ස්......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-56856348433707030902011-09-26T08:50:42.481+05:302011-09-26T08:50:42.481+05:30@ පොත් ගුල්ලා:මම දන්න කතාවෙ නරියෙක් නෑ... ගමරාළම ත...@ පොත් ගුල්ලා:මම දන්න කතාවෙ නරියෙක් නෑ... ගමරාළම තමයි මොළකරු...

@සපතේරු උන්නැහේ: "ඒ කිව්වෙ 74 ඉපදිලා 80 හෝඩියට ගිහින් 90 ඕ ලෙවෙල් කරල 93 ඒ ලෙවෙල් කරපු බැට්ච් එකේ... ඒ කියන්නෙ දැන් වයස විසිපහත් පැනල.. :D"

ඇයි හත් දෙයියනේ... 2005 උ.පෙ. කරපු මටත් 25යිනෙ...

නරකද 25 පැනලා නොකියා 18 පැනලා කියලා කිව්වානම්..... :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-12085142840620631622011-09-26T08:33:17.638+05:302011-09-26T08:33:17.638+05:30මන් නැති ටිකට වයස ගැන කතා කරලා මෙයාල . හරි හරි ඉති...මන් නැති ටිකට වයස ගැන කතා කරලා මෙයාල . හරි හරි ඉතින් අපි අක්කල තමයි. ඔව්ව ඉතින් හංගන්න දේවල්ය. හොඳ අදහස අපි අනික් බ්ලොග් වලට ලියන හොඳ පෝස්ට් [ළමයින්ට සුදුසු ] මේ අලුත් බ්ලොග් එකෙත් පල කලහම වැඩේ ලේසියි. අමුතුවෙන් ලියන්න මහන්සියකුත් නැහැ .ඊට අමතරව ලැබෙන විදිහට අලුතින් ලියන්නත් පුළුවන්. අපේ දිහාවේ පොත් කියවෙන වේගෙට මට ගොඩක් කතන්දර හෙම දෙන්න පුළුවන්. භාෂා දෙකෙන්ම ලියුවට කමක් නැහැ නේද . සිංහල ජනකතා හෙම ඉංග්රීසියෙන් වුනත් ලිව්වම ඒවා වැඩිය ප්රචලිත වෙනවා .

නමක් නම් ඉතින් හිතන්න වෙනවා . ඔය ඇඩ්මින් වැඩ ගැන දන්නා අසංක මලය වගේ කෙනෙක් මේක පටන් ගත්තොත් හොඳයි . කතා කරලා බලමු.

@ සපතේරු ..

ඔබතුමා එහෙනම් දන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මුණු පොතේ හෙම ඉන්නවද .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-59008058822903401742011-09-26T04:57:22.424+05:302011-09-26T04:57:22.424+05:30// පාසැල් ළමුන්ට භාවිතයට සුදුසු බ්ලොග් එකක් ඊ-සඟරා...// පාසැල් ළමුන්ට භාවිතයට සුදුසු බ්ලොග් එකක් ඊ-සඟරාවක් වගේ ඉරිදිපත් කරන්න පුළුවන් නම් //

අනගි අදහසක්! සිංහල වියුණු සටහන් ලොවේ පුංචි ළමයින්ට සුදුසු අඩවියක් පටන් ගන්නවා නම් ඇත්තටම ඉතාමත වටිනවා. මොකද නුදුරු අනාගතයේදී ළමයින් දැනුම සොයා අන්තර්ජාලයට පමණක් පිවිසේවි. මේ වගේ අඩවියක් පටන් ගැනීම ඉතමත් හොඳ ආරම්භයක් වේවි. ජය වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-47006952598411642342011-09-26T02:34:43.942+05:302011-09-26T02:34:43.942+05:30ගුල්ලට බොහොම ස්තූතියි, මේ ලස්සන කතාව පල කලාට. දැං ...ගුල්ලට බොහොම ස්තූතියි, මේ ලස්සන කතාව පල කලාට. දැං බලාන්ට, රට්ටු කියන්නෙම අපේ කපටිකම් ගැන කතානෙ. කපුටගෙ කේජු කෑල්ලට කෙල හැලුවලු. ඔය කපුටා මහා පෙරේතයා. නැත්නම් අර ලස්සන කට හඬෙන් කියාපු සිංදුව ගැන වත් හිතලා කෑල්ලවත් දීල යන්න තිබ්බනෙ? එතකොට ගමරාළෙගෙ කුකුල් කොටුවට පැනලා බලු තඩියා පන්නපු කතාව. ඔය කුකුල් කොටුවට පැන්නෙ, කිකිලියෙක් හුරතලේට හදා ගන්නයි. කොහෙද අර අසම්හ්ජාති සුනඛයා කෑවනෙ වැඩේ. දිව්වෙ බයට එහෙම නෙවෙයි, ඔය බලු තඩියට බාගෙට පිස්සු, ඒකයි.

-වලව්වෙ නරි මොටා -Anonymousnoreply@blogger.com