tag:blogger.com,1999:blog-7382972988957664562.post1265519834147792830..comments2023-10-30T10:04:29.643+05:30Comments on මකරන්ද: Four Fathers and the Arms පොත් ගුල්ලාhttp://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7382972988957664562.post-43121599109588086262014-03-13T20:23:36.201+05:302014-03-13T20:23:36.201+05:30බොහොම ස්තුතියි විස්තරයට. මහාවන්සේ තිබුණු පලියට හැම...බොහොම ස්තුතියි විස්තරයට. මහාවන්සේ තිබුණු පලියට හැම දෙයක්ම ඒ හැටියටම බාර ගන්නත් අවශ්‍ය නැහැ. මොකද මහාවංශය ලියවෙනකොට ඔය සිද්ධි වෙලා ශතවර්ෂ ගණනක් ගතවෙලා. ඔය විස්තර ලියන්න ඇත්තේ මිනිස්සු අතර තිබුණු පුරාවෘත ඇසුරෙන් නේ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-15688841703236121982014-03-11T22:17:35.177+05:302014-03-11T22:17:35.177+05:30ඒ කතාව මම අහලා තිබුණු කතාවක් අයියා. හරියටම නිච්චි ...ඒ කතාව මම අහලා තිබුණු කතාවක් අයියා. හරියටම නිච්චි නැහැ කොහෙන්ද කියලා. මම ඔයා පොතක් ඇහුව නිසා ඒකට පොඩ්ඩක් මහාවංසේ පෙරළලා බැලුවේ ඒකේ විදිහට නම් මහෝදරගේ නංගීව සරණ පාවා දෙන්නේ කණ්ණාවඩ්ඪමාන පර්වතය අධිපති නා රජ්ජුරුවන්ට. මේ දෙපළගේ පුත්‍රයා තමා චූලෝදර කියන්නේ.

කාලයක් ගියාට පාස්සේ චූලෝදරගේ තාත්තා මියයනවා මැණික් පුටුවේ භාරකාරීත්වය තමනෙග බිරිඳට පවරලා. මේ අවස්ථාවේදී තමා මේ මැණික් පුටුව ලබාගන්න මාමයි බෑණයි ෆයිට් කරන්නේ.

මේකෙදී මහෝදරට මැණික් පුටුවට තියෙන අයිතිය මොකක්ද කියලා හරියටම පැහැදිලි මදි. ඒක වටින වස්තුවක් නිසා ඒක හිමි කර ගැනීමේ ආසාව එයාට ආවද මන්දා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-36171175942599271722014-03-11T22:03:59.101+05:302014-03-11T22:03:59.101+05:30මේ කතාව නං ඇහුවෙත් අදමයි. හසිත මල්ලි ඔය විස්තරය හො...මේ කතාව නං ඇහුවෙත් අදමයි. හසිත මල්ලි ඔය විස්තරය හොයා ගත්තේ කොහෙන්දැයි කිව්වොත් හරි වටිනවා.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-23575363493086468932014-03-11T16:08:50.494+05:302014-03-11T16:08:50.494+05:30මැණික් පුටුව ඇත්තටම අයිති මහෝදරටලුනේ. එයාගේ දුව චූ...මැණික් පුටුව ඇත්තටම අයිති මහෝදරටලුනේ. එයාගේ දුව චූලෝදර බැන්ද වෙලාවේ දෑවැද්දට තමා පුටුව දුන්නාය කියන්නේ. පස්සේ දුව මැරුණාම මහෝදර කිව්වලු දැන් දුව නැති නිසා පුටුව ආපහු ඕනේ කියලා. වලිය පටන් ගන්නේ එතකොටලු. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-78595159354585198592014-02-18T21:46:59.955+05:302014-02-18T21:46:59.955+05:30ඔබද එසේමය.ඔබද එසේමය.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-42147082124398791982014-02-18T21:46:04.064+05:302014-02-18T21:46:04.064+05:30Of course they ask questions when I teach and not ...Of course they ask questions when I teach and not from all teachers. :D
Thanks for commenting Nalini.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-7067151254693448342014-02-18T20:42:58.766+05:302014-02-18T20:42:58.766+05:30I third that. :P
I'm glad the kids feel free ...I third that. :P

I'm glad the kids feel free to ask questions; when we were kids, not all teachers entertained questions, specially on subjects such as religion.
නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-6058492224304914402014-02-18T20:42:12.917+05:302014-02-18T20:42:12.917+05:30Kids dont buy these stories nowadays ...
Kids dont buy these stories nowadays ...
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-54554855896447596062014-02-18T20:41:54.275+05:302014-02-18T20:41:54.275+05:30දැකීම සතුටක් පොත් ගුල්ලව, :)දැකීම සතුටක් පොත් ගුල්ලව, :)හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-68885823975367081252014-02-18T15:56:18.085+05:302014-02-18T15:56:18.085+05:30ඇත්තටම අවුරුද්දකින් පස්සේ තමා මේ ලිව්වේ. කොච්චර හි...ඇත්තටම අවුරුද්දකින් පස්සේ තමා මේ ලිව්වේ. කොච්චර හිත හිත හිටියත් ලියන්න බැරි උනා.
මමත් ඔය පන්සල් වල අපාය ඇඹිල්ලට නම් කැමති නැහැ. ඕක මයේ හිතේ සාර්ලිස් මාස්ටර්ගේ ගෝලයෝ පටන්ගත්තු වැඩක්.
ළමයි අහන ප්‍රශ්න ගැන කියන කොට මට මේ ලඟදි 6වන ශ්‍රේණියේ පුතෙක් අහපු ප්‍රශ්නයක් මතක් උනා.
"Sir, why did prince Siddhartha walked only seven steps when he was born?"
දීපන්කෝ ඉතින් උත්තර!පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-14425366319649934722014-02-18T15:48:51.971+05:302014-02-18T15:48:51.971+05:30Hello Madhuranga Malli. It's good to hear that...Hello Madhuranga Malli. It's good to hear that you also prefer teaching.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-43306972391096767432014-02-18T15:35:19.775+05:302014-02-18T15:35:19.775+05:30අම්මෝ කල්පෙකට පස්සේ නේද පොත් ගුල්ල. ඉස්සර අපි ඔය බ...අම්මෝ කල්පෙකට පස්සේ නේද පොත් ගුල්ල. ඉස්සර අපි ඔය බෞද්ධ කතා ඔහේ අහන හිටියට දැන් පොඩි උන් එහම නැහැ . විශේෂයෙන් උදේ හවා ඔව්ව් ඇහෙන්නේ නැතුව අලුතින්ම අහන කොට . මේ ළඟ පන්සලක අපායේ වධ දෙන හැටි චිත්‍රයට නගල තියෙනව. මට නම් මොකක්ද වගේ තැනින් යන කොට ළමයි ඕක දකින එක . අපේ පොඩි දෝනිට දවසක් මන් කියල දුන්න බුදු හාමුදුරුවෝ කිව්වේ යමක් අහපු පලියට විශ්වාස කරන්න එපා කියල
ඔය කතාව මටම පාරා වළල්ලක් වෙලා තියෙන්නේ . යමක් කියල නම් පිරිමහන්න බැහැ
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-10934681506705989192014-02-18T10:30:11.884+05:302014-02-18T10:30:11.884+05:30you came after long time... ! Nice to see you Budd...you came after long time... ! Nice to see you Buddy !
Teaching is my favorite profession !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-80922192748927586632014-02-18T06:06:47.127+05:302014-02-18T06:06:47.127+05:30Thanks friends. Hope to continue.Thanks friends. Hope to continue.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-10852154571366825422014-02-18T04:50:24.290+05:302014-02-18T04:50:24.290+05:30I second that...:DI second that...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-62986527214701164742014-02-17T23:47:26.147+05:302014-02-17T23:47:26.147+05:30Nice to see u back..Nice to see u back..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com