tag:blogger.com,1999:blog-7382972988957664562.post7171173199722554812..comments2023-10-30T10:04:29.643+05:30Comments on මකරන්ද: ඔබ හට වයිරව රවුලා කුඩ කොඩි ඈ ගුවන ලමින් - මහිමෙට තද තෙද පවුලේ පෙන්නා ඉඳිතෙයි කී දැන්පොත් ගුල්ලාhttp://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7382972988957664562.post-28671858452807557932012-12-18T20:25:32.586+05:302012-12-18T20:25:32.586+05:30ඔය කියන කෙනා ලියන දේවල් නං හරිම හාස්‍ය ජනකයි.
හසිත...ඔය කියන කෙනා ලියන දේවල් නං හරිම හාස්‍ය ජනකයි.
හසිතගේ කමෙන්ටුවට ස්තුතියි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-51792004925134573642012-12-18T19:55:26.227+05:302012-12-18T19:55:26.227+05:30උදාරට ස්තුතියි!
හැබෑට රාවණා අද හිටියනං කට්ටියට නඩු...උදාරට ස්තුතියි!
හැබෑට රාවණා අද හිටියනං කට්ටියට නඩු දානව.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-31750596697714469022012-12-17T20:41:40.054+05:302012-12-17T20:41:40.054+05:30මීවනපලානේ ගොයියත් දැන් සද්දයක් නැහැනේ මීවනපලානේ ගොයියත් දැන් සද්දයක් නැහැනේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-43402732225643988092012-12-15T15:43:02.774+05:302012-12-15T15:43:02.774+05:30පහුගිය කාලෙ තිස්සෙ රාවණාව හප කරනව දැක්ක විදිහට දැන...පහුගිය කාලෙ තිස්සෙ රාවණාව හප කරනව දැක්ක විදිහට දැන්නම් මට ඔය ගැන කිසිම රහක් නැති ගාණයි. මේ දවස්වලත් ලෝක විනාසෙ අල්ලගෙන මීඩියාකාරයෝ රාවණාව පට්ට ගහනව. මොනව වුණත් අලුත් ලිපියක් දාපුඑක සතුටක්. ටිකක් වැඩිපුර ලියමු.....කේ.යූ.ජී. උදාරhttps://www.blogger.com/profile/12010246133867795649noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-11224022269737959192012-12-13T23:23:21.787+05:302012-12-13T23:23:21.787+05:30ඩීන් අයියා දීපවාලිය ගැන අපූරු විස්තරයක් කරලා තියෙන...ඩීන් අයියා දීපවාලිය ගැන අපූරු විස්තරයක් කරලා තියෙන්නේ. හින්දූන් අතර රාමායණය රඟ දැක්වීම සාමාන්‍යයෙන් කොයි රටෙත් වෙනවා.
නමුත් බොහෝ ආසියාතික රටවල හින්දූන් නොවන ජන කොටස් අතරත් රාමායණය ජන රංගයක් ලෙස ඉදිරිපත් වෙනවා. උදා. තායි බෞද්ධයින්, ඉන්දුනීසියන් මුස්ලිම් වරුන්.
නමුත් ලංකාවේ බෞද්ධයන් රාමායණය මුළුමනින්ම වගේ ප්‍රතික්ෂේප කළා. කතාවේ දුෂ්ටයා ලක්දිව පාලකයා වීම ඊට බොහෝ දුරට හේතු වන්නට ඇති.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-35875665795110839532012-12-13T23:16:45.293+05:302012-12-13T23:16:45.293+05:30ඒකත් හැබෑව. විද්‍යා ප්රබන්ධයක ලක්ෂනත් රාමායණේ තිය...ඒකත් හැබෑව. විද්‍යා ප්රබන්ධයක ලක්ෂනත් රාමායණේ තියෙනවා තමා. ඒත් ඒ විෂයෙන් ගත්තොත් උමංදාව ඊට ඉදිරියෙන් ඉන්නවා.

බැලුවම අපි හොඳ සහෘදයෝ. මොකද හැමෝම කැමති හිටියද නැද්ද වාදේ අමතක කරලා කතා රසය විඳින්න. පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-46770930885595714112012-12-12T23:34:09.110+05:302012-12-12T23:34:09.110+05:30කාලෙකින් පස්සෙ, දකින්නත් සන්තෝසයි.
හිටියා හෝ නැතුව...කාලෙකින් පස්සෙ, දකින්නත් සන්තෝසයි.
හිටියා හෝ නැතුවා හෝ මමත් කැමතියි කතා රසය විඳින්නට. කතාවක් පමණකි කියලා හිතුවොත්, ඒ කාලෙ හැටියට අපූරු විද්‍යා ප්‍රබන්ධයක්!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-25396142877106854242012-12-12T08:52:15.202+05:302012-12-12T08:52:15.202+05:30ඉක්මනට අලුත් පොස්ටුවක් කරන්න බලාපොරොත්තු වෙමි.ඉක්මනට අලුත් පොස්ටුවක් කරන්න බලාපොරොත්තු වෙමි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-11594199641118112532012-12-12T08:49:37.764+05:302012-12-12T08:49:37.764+05:30"...රාම රාවණ කථාව බොහෝ ආසියාතික රටවල ප්‍රචලිත ..."...රාම රාවණ කථාව බොහෝ ආසියාතික රටවල ප්‍රචලිත වීම සහ ඒ රටවල (ලංකාවේ හැර) ජන රංගයක් ලෙස මේ කතාව බොහෝ විට ඉදිරිපත් වීම..."

මෙ කතා පුවත මුල් කරගත ආගමික උත්සවක් හින්දු භක්තිකයින් අතර ප්‍රධාන තැනක් ගනී.

අපේ රටේ දමිල ජනතාවට ද ආගමික වැදගත්කමක් ඇති, දින දසුනේ ජාතික නිවාඩුවක් සටහන් කෙරෙන දීපාවලී එම (2012 නොවැ 13දා යෙදුන) උත්සවය වේ, තවද ඔවුන් තීපාවලි හැටියටත් උච්චාරණය කරයි. තමිල් නාඩුවේ ද දීපාවලි හැටියට කිව්වත් ඉන්දියාවේ අනෙක් පලාත්වල මෙන්ම අනෙක් හින්දු ජනතාව අතර මෙම උත්සවය ප්‍රසිද්ධ දීවාලී හැටියටයි.

දීවාලී යනු භාරතය පුරා මෙන්ම ලොව පුරා හින්දු භතිකයින් ඉතා හරසරින් සමරන හින්දු ආගමික උත්සවයකි. ඉන්දියාවේ ප්‍රන්තයෙන් ප්‍රාන්තයට දීවාලි උත්සවයට මුල් වෙන හේතු විවිධය. හින්දු ජනප්රවාදයේ හැටියට වසර 14ක් තම රාජ්‍යයේ හා වැසියන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් රටින් පිටුවහල් වී කැලෑගත වී සිටි රාමා රජු හා සීතා බිසව පෙරලා පැමිණීමේ දී පිලිගැනීමට පහන් දල්වා පේළියට සැරසුවාලු. ජනයා රසකැවිලි අනුභව කර ප්‍රීතිඝෝෂා නැගුවාලු.

ඔවුන් ගේ ජනප්‍රවාදය අනුව රාමා විසින් රාවණා රජු පරාජය කර, ලංකා රාජ්‍යය ගිනිබත් කර, විනාශකර, රාමා හා සීතා නැවත අයෝධ්‍යා නුවරට සැපත්වීම සැමරීමයි දීවාලී ලෙස හැඳින්වෙන්නේ. මෙතැන ලංකා රාජ්‍යය ලෙස ගැනෙනේ රාවණා කොටුව වෙන්න ඇති (රාවණා කොටුව, රාමා-සීතා හා රාවණා සම්බන්ධ වූ කතා කියමින් අපිට සමච්චල කරන්න ඔවුන් අමතක කරන්නේ නැහැ).

දීවාලී යන වචනයේ තේරුම දිලිසෙන පහන් පේලිය යන්නයි. දකුණු ඉන්දියාවේ (දෙමලින්) දීපාවලී කියයි.

ඉන්දියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට දීවාලී සමරන කාරණය වෙනස්; ඒත් පෙදුවේ අඳුර පලවා හැර ආලෝකමත් කරන, වාසනාව හා සහයෝගීතාවය පෙරදැරි කරගත් සංස්කෘතික අංගයකි.

දීවාලී රසකැවිලි වලින් පිරි, ඉන්දීයන් රන් අභරණ මිලදී ගන්නා (දිලිසීම පෙලිඹිබුකරන සංකේතයක්) පාටින් පිරි දිලිසෙන ඇඳුමින් සැරසෙන උත්සවයකි.

දකුණු ඉන්දීය හින්දු උදවිය දින පහක් පුරා උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලිය රසකැවිලි වලට අමතරව ඔවුන්ගේ සම්ප්රදායීක මුරුක්කු හා කෑම බීම ආදිය මුල් තැන ගනී. මගේ මතකයේ හැටියට තමිල් නාඩුවේ දීපාවලී දිනකට කලින් සමරයි, ඒ සම්ප්රදායම තමයි ලංකාවේ ද අනුගමනය කරන්නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-32797816835154496612012-12-12T07:30:09.292+05:302012-12-12T07:30:09.292+05:30මේක ලියන්න හුග කාලෙක ඉදන් ප්ලෑන් කරගෙන හිටියෙ, ඇත්...මේක ලියන්න හුග කාලෙක ඉදන් ප්ලෑන් කරගෙන හිටියෙ, ඇත්තටම වෙලාවක් තිබුනෙ නැහැ. මෙ ලිපිය රන්ගිට එච්චර රසවත් නතිවුනාට මීලග ලිපිය රසවත් වන බව විශ්වාසයි.
මෙ පැත්තෙ ආපු එක ගැන ගොඩක් සතුටුයි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-203924190317168452012-12-12T03:09:07.790+05:302012-12-12T03:09:07.790+05:30මාත් උදේ පාන්දරම මේ පැත්තේ ආවා. ඒත් මට සිංහල සාහිත...මාත් උදේ පාන්දරම මේ පැත්තේ ආවා. ඒත් මට සිංහල සාහිත්‍ය හෝ මේ විෂය ගැන අවබෝධයක් නෑ. කට වහගෙනම යන්න ගියා. (දැන් තමයි ආයේ ගෙදර ආවේ.)මේ කොමන්ට් එක දාන්නෙත් ආපහු ආව එක ගැන සතුටුයි තව තව ලියන්න කියන්නයි.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-5773329230715972102012-12-11T21:16:25.519+05:302012-12-11T21:16:25.519+05:30ඩීන් අයියා මේ පැත්තේ ආපු එක ගැන සන්තෝසයි. ලිපියෙන්...ඩීන් අයියා මේ පැත්තේ ආපු එක ගැන සන්තෝසයි. ලිපියෙන් වැඩක් උනා නම් සතුටුයි. ඔබතුමාත් ලඟදි මුකුත් ලියල නැහැ වගේ. කාර්යබහුල වීමද, හේතුව?පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-17174040694259115112012-12-11T21:12:26.398+05:302012-12-11T21:12:26.398+05:30මේකයි, ඔය රාමායනය, මහා භාරතය වැනි කථා දිගට දිගට ඇද...මේකයි, ඔය රාමායනය, මහා භාරතය වැනි කථා දිගට දිගට ඇදෙන කෙළවරක් නැති ජාතියේ කතා. ඒ නිසා තමයි මේවා කියවීම සම්ඵප්‍රලාප ලෙස හැඳින්වුයේ. අනෙක තමයි ඉන්දියානු බමුණන් මහා ඉහලින් සලකන කෘති සිංහල බෞද්ධයන් මායිම් නොකරන බව පෙන්වීම. දේව සංකල්පයට පහර ගැසීම.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-83868443717675342202012-12-11T21:07:32.081+05:302012-12-11T21:07:32.081+05:30මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඔය නම් හැදුනු හැටි ගැන ක...මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඔය නම් හැදුනු හැටි ගැන කව්රුහරි ශාශ්ත්‍රීය පරීක්ෂණයක් කරනවා නම් හොඳයි.
අපේ දහම් පාසලේ හිටපු විදුහල්පති හාමුදුරුවෝ සීතා එළියේ පන්සලක් හදාගෙන ඉන්නවා. පන්සලට දාල තියෙන නම, 'සීතවනාරාමය'. අනාගතේදී කව්රුහරි කිව්වොත් මේකත් සීත කුමාරිය හිටි තැනක් කියල අපට පුදුම වෙන්ට දෙයක් නෑ. පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-59992133819729652442012-12-11T20:54:22.329+05:302012-12-11T20:54:22.329+05:30මකරන්දයේ අලුත් පොස්ටුවක් දැකීම සතුටකි, විෂය ගැන බො...මකරන්දයේ අලුත් පොස්ටුවක් දැකීම සතුටකි, විෂය ගැන බොහෝ තොරතුරු කියවා දැන ගත්තෙමි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-88434506463227209902012-12-11T19:45:07.580+05:302012-12-11T19:45:07.580+05:30කලබල කොමෙන්ටුවක් දාල ගියේ ගෙදර පොඩි අර්බුදයක් විසඳ...කලබල කොමෙන්ටුවක් දාල ගියේ ගෙදර පොඩි අර්බුදයක් විසඳන ගමන් ..

සැළලිහිණි සන්දේශයේදී විභීෂණ දෙවියන් හමුවට නේද එවන්නේ . එතනදී තොටගමුවේ හිමි සාහිත්‍ය කරණයට මෙය යොදා ගන්නේ හුදු නිර්මාණයක් ලෙස වෙන්න ඇති. හැබැයි අනෙක් පැත්තටත් තර්කය පෙරලන්න පුළුවන්නේද උවමනා අයට

කොහොම වුනත් කතා රසය විඳීම පමණක් ගැන කියූ දේට මා කැමතියි
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-73682735601902996942012-12-11T18:45:18.163+05:302012-12-11T18:45:18.163+05:30මොනව කියන්නද මන්දා ,. හොඳ ලිපියක් . ආපු එකට සන්තෝෂ...මොනව කියන්නද මන්දා ,. හොඳ ලිපියක් . ආපු එකට සන්තෝෂයි . මටත් ඔය රාවනා හිටියද නැද්ද කියන එක ගැන හරියාකාර අදහසක් නැහැ . හිටියා වුනත් ආයේ නැගිටිනවා වගේ කෝලම් නම් ඕනෑම නැහැ .
ඔය රාවණ දිය ඇල්ල . රාවණ කපොල්ල හෙම නම් හැදුනේ කොහොමද දන්නේ නැහැ .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-45689303945703768682012-12-11T17:38:38.609+05:302012-12-11T17:38:38.609+05:30බොහොම හරි. ඒ නිසා තමා සමහර ජාතක කතා තවත් රටවල ජනකත...බොහොම හරි. ඒ නිසා තමා සමහර ජාතක කතා තවත් රටවල ජනකතා ස්වරූපයෙන් තියෙන්නේ. හොඳ උදාහරණයක් තමා උමන්දාවේ දරු ප්රශ්නය. පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-82110302128900474952012-12-11T17:36:22.832+05:302012-12-11T17:36:22.832+05:30උදැහැනැක්කෙම ඇවිදින් කමෙන්ටුවක් දැමීම ගැන බුරා ට ස...උදැහැනැක්කෙම ඇවිදින් කමෙන්ටුවක් දැමීම ගැන බුරා ට ස්තුතියි. මං බ්ලොග් එක පැත්තේ ආවෙත් සෑහෙන කාලෙකින්. ඒ ආ සැනින් මා බලන්ට ආ එක ගැන කෘතඥ වෙනවා.
මං හිතන්නේ බුරා හරි. දැන් මටත් ලාවට මතකයි දශරථ ජාතකය වගේ නමක් කියල. පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-6462542146708087222012-12-11T15:51:30.963+05:302012-12-11T15:51:30.963+05:30ජාතක කතා හා වෙනත් සාහිත්‍යය අතර සමීපස්ත බව අපට නොය...ජාතක කතා හා වෙනත් සාහිත්‍යය අතර සමීපස්ත බව අපට නොයෙක් වර දකින්නට පිළිවන්, උදා: කඪහාරි ජාතකයේ එන කතාව අභිඥාන ශාකුන්තලයට සමීපයි.. අපට හරියටම කියන්නට බෑ මොකෙන් මොක උපුටා ගත්තාද කියලා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-36629153891758038202012-12-11T15:44:35.741+05:302012-12-11T15:44:35.741+05:30අර ජාතක කතාව 'දශරථ ජාතකය' නේද.??අර ජාතක කතාව 'දශරථ ජාතකය' නේද.??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com