tag:blogger.com,1999:blog-7382972988957664562.post3846736955060542022..comments2023-10-30T10:04:29.643+05:30Comments on මකරන්ද: සැඟවුණු රස මදිරා තුඩ ගාවා - පෙම් මකරන්දය මුලු අත නාවාපොත් ගුල්ලාhttp://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7382972988957664562.post-9950257223987491262012-10-23T05:37:07.419+05:302012-10-23T05:37:07.419+05:30නිවැරදි කිරීම ගැන ඇනෝට බොහොම ස්තුතියි.
එතකොට තමන්...නිවැරදි කිරීම ගැන ඇනෝට බොහොම ස්තුතියි.
එතකොට තමන් හදපු හොඳම චිත්‍රපටයට ගීත රචකයෙක් වන සුනිල් ආරියරත්නයන් කිසිම ගීතයක් ලියල නැහැ වගෙයි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-51513239496014402502012-10-19T10:55:52.662+05:302012-10-19T10:55:52.662+05:30ඉසුරු දෙවිඳු උමයංගන ගීතය : තිලකරත්න කුරුවිට බණ්ඩාර...ඉසුරු දෙවිඳු උමයංගන ගීතය : තිලකරත්න කුරුවිට බණ්ඩාර

reference:
http://www.sarasaviya.lk/2012/08/30/?fn=sa12083022
http://www.sarasaviya.lk/2012/07/12/?fn=sa12071215
http://www.janakaranawaka.com/sinhala/?p=712
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-91753234436396797502012-09-28T12:36:58.813+05:302012-09-28T12:36:58.813+05:30Thank you.
මගේ දෙවැනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැ...Thank you.
මගේ දෙවැනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැද්ද? Nishnoreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-53300919381085181842012-09-27T23:09:38.068+05:302012-09-27T23:09:38.068+05:30මුලින්ම නිශ් ව මකරන්දයට සාදරයෙන් පිලිගන්නවා.
සමහරව...මුලින්ම නිශ් ව මකරන්දයට සාදරයෙන් පිලිගන්නවා.
සමහරවිට ඔබ හරි ඇති. මම දැන් සින්දු දෙකම(පැරණි චිත්‍රපට ගීය සහ නව CD තැටියේ එන ගීය) නැවත නැවත අහල බැලුව. මටත් හැටියටම කියන්න බැහැ අත ද, වත ද කියල. ගාමිණී ෆොන්සේකා මහත්මා ඇත්තටම ලිව්වේ මොකද්ද දන්නේ නැහැ. ඒත් මෙහෙම පැහැදිළි කිරීමක් කරන්න පුළුවන්.
මී මැස්සා රොන් ගන්න විට මල් රේණු එයාගේ, මුඛ උපාංග වල, ඉදිරි ගාත්රා වල වගේම මුහුණෙත් ගෑවෙනවා. ඒත් ඒගොල්ලෝ ඉදිරි ගාත්රා වලින් මූණ අතපය පිහදමල දකුණු පසු පාදයේ ඇති රේණු මල්ලකට (Pollen Basket) එකතු කරගන්නවා. ඒ අදහසින් ගත්තොත් ගාත්‍රයක් රේණු වලින් වැසෙන කියන අර්ථයෙන්, 'පෙම් මකරන්දය මුළු අත නාවා' යන අදහස ගන්න පුළුවන්. කොහොම නමුත් ඔබ කියන ආකාරයට වෙන්නත් පුළුවන්.

Pollen Basket - Wikipedia Link
http://en.wikipedia.org/wiki/Pollen_basket
පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-11709254837097283222012-09-26T10:52:17.168+05:302012-09-26T10:52:17.168+05:3001.
සැඟවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුලු අ...01.
සැඟවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුලු අත නාවා
එතන මුළු අත නෙමෙයි මුළු වත වගෙයි මටනම් ඇහෙන්නේ.

02.
මම කොච්චර කැමති සින්දුවක් වුනත් මේ කොටස හරියටම තේරෙන්නේ නෑ.
අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එමලින් මල් පල වේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා

මලක් පෙම්වතියටයි බඹරා පෙම්වතාටයි සමාන කරනවානම් පෙම්වතියක් කීයටවත් ඉඩ දෙයිද අන් මලකට මකරන්දය ගාවන්න??? එහෙමනම් කතාවේ පෙම්වතාගේ අනියම් පෙම්වති මේ මල වෙන්න ඕනේ. අන් මල wife වෙන්න ඕනේ. එත් එතකොට කොහොමද අප පෙම එමලින් මල් පල වෙන්නේ? මම ෆිල්ම් එක බලල නැති නිසා තේරෙන්නේ නෑ වෙන්න ඇති. පුලුවන්නම් තව ටිකක් විස්තර කරලා දෙන්නnishnoreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-74530987833808566552011-08-23T21:58:47.847+05:302011-08-23T21:58:47.847+05:30@ජීවිතේ මල්
එහෙනං කියාපු පාර දිගේ හොයාගෙන ආව නේද? ...@ජීවිතේ මල්
එහෙනං කියාපු පාර දිගේ හොයාගෙන ආව නේද?
අනේ සන්තෝසයි. ඔබත් හොඳ සිනමා ලෝලියෙක් නිසා අර සිනමා පට ගැන ඔබේ අදහස් දැනගන්නත් කැමතියි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-10691531723747809722011-08-23T21:28:08.354+05:302011-08-23T21:28:08.354+05:30ඔන්න ඉතින් මමත් ආවා.. පොත් ගුල්ලා හරි අපූරු දේ ලිය...ඔන්න ඉතින් මමත් ආවා.. පොත් ගුල්ලා හරි අපූරු දේ ලියනවා නෙව.. සන්තෝසයි... තවත් පොත් පිස්සෙක්. සිනමාපිස්සෙක්. ගීත පිස්සෙක්.. ශා ශා.. හිතවතෙක් මුන ගෑහුනා එහෙනම් :-) සන්තෝසයි.... ඔන්න කියවන්න මාත් ඉන්නවා එහෙනම් :-) ජය වේවා..
හෑමදාම මේ වගේම හොඳ දේ ලියන්න ....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-64075593012744594712011-07-17T15:48:58.791+05:302011-07-17T15:48:58.791+05:30@පොඩි කුමාරිහාමි
කුමාරිහාමිවත් මකරන්ද අඩවියට සාදර...@පොඩි කුමාරිහාමි
කුමාරිහාමිවත් මකරන්ද අඩවියට සාදරයෙන් පිලිගන්නවා. බස්සා එහෙනං පදිංචිය වලව්වෙද? මං හිතුවේ ගහක් උඩ චෙරිස් බෙරිස් කකා ඉන්නවා කියල. කොහොමටත් බස්සටත් ස්තුතියි, කුමාරිහාමිට පාර කිව්වට.

කුමාරිහාමි ගේ ලිපි කියවූ නිසා දන්නවා පරමාදර්ශී ආදරයක් පිලිබඳ ලොකු බලාපොරොත්තුවක් තියෙන බව. අනේ ඒ උනාට මට නං එහෙම ඒවා තියෙන්නේ හීන වලයි, ටෙලි නාට්‍ය වලයි විතරයි. ඔය ලිපියෙන් මං පණිවුඩයක් දෙන්න නං බලාපොරොත්තු උනේ නැහැ. උවමනා කලේ, මං රසවින්ද ලස්සන ගීතයක් අනෙක් අයත් සමග බෙදා හදා ගැනීම. ඒත් කුමාරිහාමි අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් එපෑ.

ඔය ගීතයෙන් කියන කතාව චිත්‍රපටයට සම්බන්ද කර ගත්තොත් වැඩේ ලේසි වෙයි මයෙ හිතේ. චිත්‍රපටයේ ඉන්න ද්‍රවිඩ තරුණයා ගෙයි, සිංහල තරුණියගෙයි ආදරය ඵල දරන්න ලැබුනෙ නෑනෙ. ඒත් ඒක තමා දෙන්නගෙම ප්‍රථම ප්‍රේමය. ඉන් ලැබූ ප්‍රහර්ෂය තමා ගීතයේ හඳුන්වන මකරන්දය. පසුව බඹරා තව මල් වෙත ගියත්, ඒ මල වෙත තව බඹරු ආවත් අර මුල් මකරන්ද සුවඳ දෙන්නටම අමතක වෙන්නෙ නැහැ. ඔය ඉතින් මට තේරෙන හැටි තමා. තව කෙනෙක් වෙනත් අර්ථයක් දැක්කොත් අනේ ඉතිං මම තරහ නෑ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-3575822744522900022011-07-17T15:18:10.816+05:302011-07-17T15:18:10.816+05:30@චතුර විජේකෝන්
මේ පැත්තේ ආවට ගොඩක් සන්තෝසයි. චතුර ...@චතුර විජේකෝන්
මේ පැත්තේ ආවට ගොඩක් සන්තෝසයි. චතුර කියනවා වගේ මමත් හිතුවේ නෑ මෙච්චර බඹරු මකරන්ද සුවඳ හොයාන එයි කියල. යාළුවන්ට තමා ස්තුතිය. විශේෂයෙන් බින්දිට.
ඔබ ප්‍රිය කරන ආකාරයේ ලිපි ලියන්ට මට හැකි වේ යයි මා බලාපොරොත්තු වෙනව. දිගටම ඇවිත් ගුණ දොස් කියන්න.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-25012140659623678022011-07-17T08:36:29.631+05:302011-07-17T08:36:29.631+05:30ඔන්න වලව්වේ හැම දෙනාගෙන්ම සුබ පැතුම්. මේ දවස්වල ටි...ඔන්න වලව්වේ හැම දෙනාගෙන්ම සුබ පැතුම්. මේ දවස්වල ටිකක් අවිවේකීයි. ඒත් ඉඩක් ලැබුනාම කියවන්ට කැමතියි. වලව්වේ බස්සාගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකෙන් තමා පාර හොයාගන ආවේ. ලියන විදියට පොඩ්ඩි නම් හිතාන උන්නේ බ්ලොග් ලියමින් සිටින කෙනෙක් කියලයි.

දැන් ඉතින් මේකෙන් දෙන්න හදන පණිවිඩේ මොකක්ද? බඹරෙක් වන මලක පැනි උරලා, වෙනත් මලක වහලා මකරන්දය ගාලා ලස්සන මල් පිපෙන්න අරින එක හරි කියන එකද? සොබා දහමේ ක්‍රියාවලියක් හන්දා එකේ ප්‍රශ්නයක් නෑ කියන එකද? හැබෑ ජීවිතේට මේක අදාල කරගත්තොත් කියන්නේ 'සියල්ලොම සතුටින් ජීවත් වෙමු' කියන එකද?

කතාව කියවන කොට ඔලුවට නැහුනු ප්‍රශ්න ගොඩයි.

කොහොම උනත් ලස්සනට ලියලා තියනවා...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-37269025663228474952011-07-14T05:21:16.939+05:302011-07-14T05:21:16.939+05:30ලිපිය බැලුවාම තේරුණා බ්ලොග් එක අළුත් වුණාට පොත්ගුල...ලිපිය බැලුවාම තේරුණා බ්ලොග් එක අළුත් වුණාට පොත්ගුල්ලා ලිවීමේ කලාවේ දක්ෂයෙක් බව. අනෙක ඔබ හරි වාසනාවන්තයි, බ්ලොග් එකේ පළමු ලිපිය තුලින්ම මේ තරම් පාඨකයින් පිරිසක් එක් කර ගැනීමට හැකි වීම සම්බන්ධයෙන්. ඔබගේ බ්ලොගය අනාගතයේ දී වඩ වඩාත් සාර්ථක එකක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මකරන්දය සමඟ මාත් දිගටම ඉන්නවා...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-72331139237595054072011-07-12T04:48:50.266+05:302011-07-12T04:48:50.266+05:30@All in one
දිරි දීමට ස්තුතියි.මා වැනි අධුනිකයකුගේ...@All in one
දිරි දීමට ස්තුතියි.මා වැනි අධුනිකයකුගේ බ්ලොග් අවකාශයට පැමිණීම බෙහෙවින් අගය කරමි.

@හරි - පිණිපළස
පාර හොයාගෙන අවට පිං. පාර කිව්වට දුකාටත් පිං.

@ම
සුභ පැතුමට ස්තුතියි. ඔබ කියා තිබෙන වෙබ් ලිපිනය ඔස්සේ ය නොහැකි බව පෙනේ.

@රෝස කුමාරි
මකරන්ද සුවඳ විඳින්ට ආවට හුඟක් ස්තුතියි. රෝස කැලේටත් අනිවාර්යයෙන් එනවා.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-75708530702969025172011-07-12T01:09:11.154+05:302011-07-12T01:09:11.154+05:30නෙළුම් විලේ ඉදල මකරන්ද සුවඳ විදින්න ඔන්න මමත් ආව. ...නෙළුම් විලේ ඉදල මකරන්ද සුවඳ විදින්න ඔන්න මමත් ආව. වැඩි වැඩියෙන් රස්වත් අදහස් අරගන එන්න හකිවේව කියල ප්‍රර්ථනා කරනව. බ්ලොග් ලෝකෙට මමත් පය තිබ්බෙ බොහොම ලගදි. රෝස කලේටත ගොඩවෙල යන්න එන්න,http://rosakalea.blogspot.com/රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-86157649412779492872011-07-11T15:24:13.887+05:302011-07-11T15:24:13.887+05:30මේ මුළු පෝස්ට් එකම ලින්ක් එකක් ඒක පොඩ්ඩක් බලනවද? ම...මේ මුළු පෝස්ට් එකම ලින්ක් එකක් ඒක පොඩ්ඩක් බලනවද? මේකට
http://www.blogger.com/goog_331048848

සුභ පැතුම් බ්ලොග් එකට!!!!මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-13856272598542666812011-07-10T12:50:39.036+05:302011-07-10T12:50:39.036+05:30අන්න හරි ඔය සින්දුවටත් වඩා මන් ආස ඉසුරු දෙවිඳු ගීය...අන්න හරි ඔය සින්දුවටත් වඩා මන් ආස ඉසුරු දෙවිඳු ගීයට. ඊයේ ඉඳන් කල්පනා කලේ මන් තව ආස සින්දුවක් තිබ්බ නේද කියල .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-81333306122464881512011-07-10T11:56:46.450+05:302011-07-10T11:56:46.450+05:30දුකා අයියා නිසා මෙහෙට එන්න පාර හොයා ගත්තෙ,, මමත් ක...දුකා අයියා නිසා මෙහෙට එන්න පාර හොයා ගත්තෙ,, මමත් කැමතිම සිංදුවක්,,, දිගු ගමනක් යන්න සුභ පැතුම්!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-65502651193367118302011-07-10T08:27:11.670+05:302011-07-10T08:27:11.670+05:30හදිසියේ ආවේ බ්ලොග් එකට. දිගු ගමනකට සුබ පතනවා. සින්...හදිසියේ ආවේ බ්ලොග් එකට. දිගු ගමනකට සුබ පතනවා. සින්ඩි ලංකා එකටත් දාන්න එයාලත් හොදයිwww.ceylonlanka.infohttps://www.blogger.com/profile/17165637252326688909noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-69787063637984047662011-07-09T22:40:38.400+05:302011-07-09T22:40:38.400+05:30@ සපතේරු උන්නැහේ,
මෙහි පැමිණ කල දිරිගැන්වීමට බොහොම...@ සපතේරු උන්නැහේ,
මෙහි පැමිණ කල දිරිගැන්වීමට බොහොම තුති. ඔබතුමා කිව්වැහේ ඒ අවසන් ජවනිකාව තමයි. එතන තව විමල් කුමාර ද කොස්තයි, ශ්‍රියානි අමරසෙනයි ඉන්නවා. කතාවේ හැටියට ඒ දෙන්නගේ ගෙවල් ළඟ තමා ගාමිණී නැවතිලා හිටියේ. හුඟක් සංවේදී ජවනිකාවක්.
"ඉසුරු දෙවිඳු - උමයංගන..." ගීතයත් හදවතට දැණුනු ගීතයක්. ඒක ලිව්වේ සුනිල් ආරියරත්නයන් මයි.

@මකුළු පැංචි,
අනේ මේ පැත්තේ ආවට ගොඩක් පිං. බඹරුන්ට විතරක් නෙමේ මකුලුවන්ටත් මකරන්ද සුවඳ විඳින්ට පුළුවන්. දිරි ගැන්වීමට තුති.

@දුකා,
ඔබ වන් රසිකයන් මෙහි පැමිණීම ගෞරවයක් කොට සලකමි. දුන් දිරියට පිං.

@නලිනි චන්දිමා,
කව්රු නැතත් දොස්තර නොනයි, බින්දියි අනිවාර්යයෙන්ම මෙහෙ එන වග දැනගෙන හිටිය. ඒකයි බය නැතුව ලිව්වේ.
ඔබ වැනි සේකර රසිකයෙක් සින්දු වලට ටිකක් හොරයි කියන එක අහන්නත් පුදුමයි. ගීතයේ අදහස ලස්සනයි කියල හිතෙනවා නම් ගීයත් අහලම බලන්න. Real Player තියෙනවා නම් මං ඉහත දුන් වෙබ් ලිපිනයෙන් අහන්න පුළුවන්.
දිරි ගැන්වීමටත්, දුන් උපදෙස් වලටත් බොහොම පිං.
ලියන දේ කියවන්න ඔබ වැනි අය ඉන්නවනම් ඒක ලියන්න හිතට දිරියක්.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-6502221138929389912011-07-09T20:35:31.118+05:302011-07-09T20:35:31.118+05:30බින්දිගෙන් පාර අහගෙන ආවෙ, මකරන්දය විඳගන්නට. ඔයා මග...බින්දිගෙන් පාර අහගෙන ආවෙ, මකරන්දය විඳගන්නට. ඔයා මගේ බ්ලොග් එකට ඇවිත් තිබුණත්, ගිය සතියෙ ඉතාම අවිවේකී වුණු නිසා වැඩිය ජාලෙ සැරි සරන්නට බැරි වුණා.

මගේ සුභ පැතුම් අලුත් බ්ලොග් එකට. වෙනස් වෙනස් ආරවල බ්ලොග් දකින්නට ලැබෙන එකත් සතුටක්. දිගු ගමනක් යන්නට ලැබේවායි පතනවා. එන අය පස්සෙ වැඩි වෙයි. මගෙ බ්ලොග් එකත් ළඟක් වෙනකම් මැස්සො ඇහිරි ඇහිරි තමා තිබ්බෙ. :D නමුත් පිරිස ගෙන්වා ගැනීමට අරුත් සුන් දේ පල කරනවාට වඩා, මේ අරඹා ඇති ගමන සුන්දරයි. මෙවැනි දේට ප්‍රිය කරන අය හොයාගෙන එයි පසුවට.
මටත් තිබුණු ලොකු ප්‍රශ්නයක් මම ආස විදිහෙ බ්ලොග් දකින්න නැතිකම. දැන්නම්, සරත් ලංකාප්‍රිය, අකූ, බස්සා, බින්දිගෙ නෙළුම් විල, සපතේරු උන්නැහේ, හර්ෂණගෙ පාර දිගේ වගේ හුඟක් තැන් හඳුනගෙන තියෙනවා. මේවා හුඟක් දැනගත්තෙ මාරයගෙ, රංගගෙ ප්‍රචාරනය නිසා. ඒ වගේම, මම කැමති බ්ලොග්වල කමෙන්ට් දැම්ම අයගෙ ප්‍රොෆයිල්වලින් සොයා බැලීමෙන්. (මම ආස ඒවට ආසනම්, ඒගොල්ලොත් මම ආස දේවල් ලියනවා වෙන්න ඕනෙනෙ.) ඔයත් එහෙම තැන්වල කමෙන්ට් කරනවානම්, ඔයා ලියන ඒවට ආස අයට ඔයාව හොයාගන්නට පහසුවක් වෙයි.

මම සරුංගලය චිත්‍රපටිය බලලා නැහැ. දැන් මේ පෝස්ට් එක කියෙව්වම බලන්න ආස හිතුණා. අර කිව්වත් වගේ පසුකාලීනව ජාතික සමගිය මාකට් කරපු තාලෙටනම් ඒක අප්පිරියා වෙලා හිටියෙ. ඒත් මේ චිත්‍රපටිය රසවත් ඇතැයි ඉවෙන් මෙන් හැඟෙනවා.
සින්දුවනම් මම කියෙව්වෙ නෑ. (මම සින්දුවලට ටිකක් හොරයි. :D ) නමුත් ගීතය ගැන ඔබේ විස්තරය කියෙව්වා. (ඒකට මම උනන්දුයි. :D ) ලස්සන අදහසක් රැගත් ගීයක්.

ජය වේවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-26375015452070688862011-07-09T18:45:23.326+05:302011-07-09T18:45:23.326+05:30මේ ගීතය මගෙත් කැමති ගීත වලින් එකක්.
හරිම අපූරු උපම...මේ ගීතය මගෙත් කැමති ගීත වලින් එකක්.
හරිම අපූරු උපමාවක් එකේ තියෙන්නේ . .

අහ් අලුත් බ්ලොග් එකට සහ දිගු බ්ලොග් ගමනකට සුභ පැතුම් . . .

ජය වේවා ... . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-18151947826457663102011-07-09T18:15:24.557+05:302011-07-09T18:15:24.557+05:30නියම වැඩක්..ජය වේවා ...... කියලා පතනව... :Dනියම වැඩක්..ජය වේවා ...... කියලා පතනව... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-35878967869332672812011-07-09T14:45:38.254+05:302011-07-09T14:45:38.254+05:30මුලින්ම සුබ පැතුම් ...! ඔබේ අලුත් බ්ලොග් එකට.... (...මුලින්ම සුබ පැතුම් ...! ඔබේ අලුත් බ්ලොග් එකට.... ( මමත් අලුත් )

ඔබ ඉතා සියුම් විදිහට රස විඳින රසවතෙක් බව පේනව...සරුංගලේ කාලෙකට ඉස්සර බලපු ඉතාම තදින් සිතට වැදුන සිනමා පටයක්... ඔබ සඳහන් කල ගීතය වගේම .. අබේ නිරන්ජලා ගායනා කරන " ඉසුරු දෙවිඳු උමයන්ඟන සේ පෑහෙන්නයි" කියන ගීතයත් මේ සිනමා පටයෙ තිබුණ ඉතාම ජනප්‍රිය වුනු ගීතයක්...

මට තාම මතකයි සිනම්ම පටයෙ අවසන් හරියෙ ( අවසාන ජවනිකාවදැයි මතක නැහැ ) ගාමිනී ෆොන්සේකා ( දෙමළ මිනිසෙක් ලෙස ) ගුටිකාල ඇවිත් කුඩා දරුව ලඟ වැටෙනව... (ඔහු කුඩා සිංහල දරුවාට ගෙනා සරුංගලය සිංහල දෙශප්‍රේමීන් විසින් කුඩු කරල දාල )මැරෙන්න වැටිල මෙහෙම කියනව..." පුතෝ.. මාම ෂරුංගල් ගෙනාව පුතෝ... ඒත් ඒව.. දූරට .. දූරට පාවෙලා ගියා පුතෝ..."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-10160771018999974522011-07-09T00:25:11.565+05:302011-07-09T00:25:11.565+05:30@ චන්දි,
බොහොමත්ම ස්තුතියි කරපු අගය කිරීමටයි, දීපු...@ චන්දි,
බොහොමත්ම ස්තුතියි කරපු අගය කිරීමටයි, දීපු දිරියටයි. අපි ඉස්සරහට හොඳ සාකච්චාවක් කරමු.

@ බින්දි,
අනේ උපදෙස් වලට ගොඩක් පිං.
අර නන්දා මාලිනිගේ "රන් කෙන්දෙන් බැඳ" තැටියේ මේ ගීයෙ තාලෙ වෙනස් කරලා නම් නැහැ. ගයන අනු පිළිවෙල වෙනස් කරලා. අර මලයි, බඹරයි වෙන වෙනම කියන කොටස් පදයක් ඇර පදයක් මාරුවෙන් මාරුවට කියන විදියට දාල. ඉතින් අර අදහස එතකොට පැහැදිලි නැති වෙනව.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-13348357947719696792011-07-08T19:28:18.798+05:302011-07-08T19:28:18.798+05:30බ්ලොග් එකේ කියන්න අඩුවක් මට නම් පෙන්නේ නැහැ . සරලය...බ්ලොග් එකේ කියන්න අඩුවක් මට නම් පෙන්නේ නැහැ . සරලයි . පිළිවෙලයි. කියවන්න ලේසියි. මන් කැමති ඒ විදියට .හැකි තරම් අනිත් අයගේ බ්ලොග් කියවල කමෙන්ට් කරන්න හැකි විදියට . එහෙමයි මන් ගොඩක් යාළුවො හදා ගත්තේ . අපේ කෙල්ලෝ කියන්නේ මන් කව්රු හරි දැක්ක ගමන් කතාවට යනවලු. ඒ ගැන එයාල එච්චර සතුටු නැහැ . [දොඩම් ගෙඩි දෙකතුනයි උස . මුන් දෙන්න මට දැන් අවවාදත් දෙනවා ] ඔය නරක පුරුද්ද මට නම් තවම නරක වෙලා නැහැ. බ්ලොග් අවකාශයේදීත් කමෙන්ට් කියන්නේ සුහද කතා බහක් . දේශපාලන ලිපි නම් කියවල නිකම් ඉන්න එකයි මන් කරන්නේ . ඔව්වට දැන් හය්ය නැහැ මට නම් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-51678905859446443702011-07-08T19:19:51.394+05:302011-07-08T19:19:51.394+05:30සමහර බ්ලොග් වල තියෙනවා සිඳී වල ඇඩ්. සිංහල බ්ලොගර්ස...සමහර බ්ලොග් වල තියෙනවා සිඳී වල ඇඩ්. සිංහල බ්ලොගර්ස් යුනියන් එක නම් අලුත් අපිව ගන්නේ නැහැ . ඕන නම් උත්සහ කරලා බලන්න . ලාංකීය බ්ලොග් කියවනය ..හත් මාළුව දෙක එක දවසින් මගේ බ්ලොග් එක එක කර ගත්තා . ඒවාට ගිහින් බ්ලොග් එක ඇඩ් කරන්න . කියවන අය වැඩි වෙන තරමට ලියන්න දිරිය වැඩි වෙනවා . සතුටත් වැඩියි.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com