tag:blogger.com,1999:blog-7382972988957664562.post3026842829258631158..comments2023-10-30T10:04:29.643+05:30Comments on මකරන්ද: බුද්ධපොත් ගුල්ලාhttp://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7382972988957664562.post-43041789853955172572012-07-05T17:12:00.215+05:302012-07-05T17:12:00.215+05:30හසිත එහෙනං පරණ ලිපි පැත්තෙත් ඇවිත්.
බොහොම සතුටුයි...හසිත එහෙනං පරණ ලිපි පැත්තෙත් ඇවිත්.
බොහොම සතුටුයි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-82425098800369579602012-07-04T20:24:32.014+05:302012-07-04T20:24:32.014+05:30කිරින්දේ ධම්මානන්ද හිමියන්ගේ ධර්ම දේශනාවල තියෙන වැ...කිරින්දේ ධම්මානන්ද හිමියන්ගේ ධර්ම දේශනාවල තියෙන වැදගත්කම තමා සරලව කරුණු පහදලා දෙන එක. විශේෂයෙන්ම ඒ හාමුදුරුවන්ගේ ඉංග්රීසි ධර්ම දේශනා පවා සරල ඉංග්රීසියෙන් තමා සිදු කරලා තියෙන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-7916140509277594642012-05-13T21:51:24.757+05:302012-05-13T21:51:24.757+05:30හත් දෙයියනේ!
ඔබා මහත්තය ඇවිත් ගිහින්, මම දැනුයි දැ...හත් දෙයියනේ!
ඔබා මහත්තය ඇවිත් ගිහින්, මම දැනුයි දැක්කේ. ඔබා මහත්තය අන්තරා වුනු වග මුලින්ම දැනගත්තේ Face Book එකෙන්. ඊට පස්සේ ගොඩ දවසකින් බ්ලොග් එකවුන්ට් එකට ගොඩ වුනේ. ඔබා මහත්තය ගැන ලියවුනු පොස්ට් ඔක්කොම කියවල අදහස් දක්වල නිකමට මේ පොස්ට් එකේ කමෙන්ට්ස් දිහා බලන කොටයි දැක්කේ දවස් දෙකකට කලින් නැවත මේ පැත්තේ ඇවිත් විත්තිය.
ඉතාමත් serious ගනයේ මේ ලිපියටත් ඔබා මහත්තය සුපුරුදු විනෝදකාමී අදහසක් දක්වල තිබුන. මමත් විහිලුවක ආකාරයෙන්ම පිළිතුරු දුන්න. නමුත් ඔබා මහත්තය ආයෙත් මේ පැත්තේ ඇවිත් ලිපිය කියවයි කියල නිකමටවත් හිතුනේ නැහැ. මගේ පිළිතුරෙන් හිත රිදුනද දන්නෙත් නැහැ. ඒත් දැන් එහෙම උනා නම් සමාවෙන්න කියන්න පමා වැඩියි. අනේ ඉතින් මම ලිපියක් ලිව්වොත් ඔබා මහත්තය අනිවාර්යයෙන් මේ පැත්තේ එන කෙනෙක්. බ්ලොග් ලිවිල්ල මාස ගණනකට අත්හැරලා තිබිල නැවත ලිපියක් ලියු සැනින්ම ඔබා මහත්තය කියවන්න ආව. මට ඉන්නෙත් සීමිත රසික පිරිසක්. ඒ අතරිනුත් වඩාත්ම ලබැඳි සබැඳියෙක් මට නැති උනා. ජීවිතේට ඇහින් නොදැකපු කෙනෙක් ගේ මරණය මේ තරං ශෝකයක් හිතේ ජනිත කරයි කියල නිකමටවත් මීට කලින් හිතුනේ නැහැ.
කොහොම උනත් ඔබා මහත්තය මිය ගිය අයුරු ගැන හිතේ ඇතිවෙන්නේ සතුටක්. හදිසි හෘදයාබාධයක් නිසා සිදුවූ මරණයක්. සැම විටම අන් අයගේ සෙත පැතූ සුන්දර මිනිසා ජීවිතේ සැඳෑ සමයේදී කිසිවකුට බරක් නොවී, දුක් නොවිඳ මිය ගියා.
ඔබ්සර්වර් නොහොත් සනත් විජේවර්ධන සහෘදයාණනි, ඔබට නිවන් සුව!පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-51400256226883832572012-05-11T05:30:57.448+05:302012-05-11T05:30:57.448+05:30ආයෙමත් ලිපිය කියෙව්ව. මෙවර කාරණා හිතටත් ගත්ත.ආයෙමත් ලිපිය කියෙව්ව. මෙවර කාරණා හිතටත් ගත්ත.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-43783922852608849552012-05-08T20:53:37.179+05:302012-05-08T20:53:37.179+05:30පහන් සිත් ඇති වූ ලිපියක් . ඊයේ පෙරේදා බ්ලොගර් මට ක...පහන් සිත් ඇති වූ ලිපියක් . ඊයේ පෙරේදා බ්ලොගර් මට කමෙන්ට් කරන්න ඉඩ දුන්නේ නැහැ . සතුටුයි නැවත ලිවිම ගැනත්Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-10035303558002684532012-05-07T22:29:56.859+05:302012-05-07T22:29:56.859+05:30හපොයි කමක් නෑ, හැබැයි ආදීනව දැනගෙන.
පළමු වෙනි ආදීන...හපොයි කමක් නෑ, හැබැයි ආදීනව දැනගෙන.
පළමු වෙනි ආදීනවය : ඔබී නෝනා ගේ බලවත් උදහසට බඳුන් වීම. (දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් පලදීම සිදුවනු ඇත.)පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-41049025891107740492012-05-07T22:25:51.355+05:302012-05-07T22:25:51.355+05:30අනුමෝදන් වීමි.අනුමෝදන් වීමි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-24980090684608220822012-05-07T12:58:46.597+05:302012-05-07T12:58:46.597+05:30නොසෑහෙන්න බොන්ඩ වෙයි වගේ....නොසෑහෙන්න බොන්ඩ වෙයි වගේ....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-40216293022427016622012-05-07T10:57:12.565+05:302012-05-07T10:57:12.565+05:30නොදන්න දෙයක් දැනගත්තා. පොත් ගුල්ලා අයියට පින් !!!නොදන්න දෙයක් දැනගත්තා. පොත් ගුල්ලා අයියට පින් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-19618215087217343052012-05-07T07:25:58.949+05:302012-05-07T07:25:58.949+05:30පළමු කමෙන්ටුවට ඩීන් සොයුරාට ස්තුතියි.
ධම්මානන්ද හ...පළමු කමෙන්ටුවට ඩීන් සොයුරාට ස්තුතියි.
ධම්මානන්ද හිමියන් පැවැත්වූ දේශනය මේ සබැඳිය ඔස්සේ නැරඹිය හැකියි.

http://www.youtube.com/watch?v=S37oRAFW_lgපොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7382972988957664562.post-55091270293430181142012-05-07T00:41:38.301+05:302012-05-07T00:41:38.301+05:30මීට සති කිහිපයකට කලින් පුද්ගලයෙක් භාවනා කිරීම ගැන ...මීට සති කිහිපයකට කලින් පුද්ගලයෙක් භාවනා කිරීම ගැන විස්තරයක් කරා. පැය බාගයක් විතර ඔහු කර කතාව නිහඬව අසා සිටින්න මං ඉවසිලිවන්ත වූයේ 2004 සුනාමි ඛේදවාචකය අවස්ථාවේ අපිව පව්කාරයින් ගානට දා කතාකර පිරිස අතර ඔහුද සිටිය නිසා. පසුව භාවනා ක්රම ගැන, අපේ රට ගැන සුහදව කතා කරන්න අවස්ථාවක් මට ලැබුණා, එතැනදී මතුවූ ප්රශ්ණය විස්තර කිරීමට මේ හා විස්තරයක් කරන්න සිදු විය. කොතැන දී හෝ කියවා තිබුණත් දේශණාවට සම්බන්ධ හිමි ගැන මතකයක් නොවිය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com